Category Local News

ටොෆි චොක්ලට් දී සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට  බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන…

මහමැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකුහට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන්  මිය ගොස්  තිබෙයි. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන්  නැමති අපෙක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන්ඩ(තැපල් පෙට්ටියෙන්)…

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවස්ථාවක දී දැනුම් දීමට දුරකථන අංකයක්

සංචාරක වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයක දී දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි ඒ අනුව 071 8592651 දුරකථන අංකය ඇමතීමෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවයන් දැනුවත්…

මාතර හෙද විදුහලට රු.මිලියන 167 නව ගොඩනැගිල්ලක්

මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය  අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ  (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි. මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා…

නිල්වලා ගං ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව පස්ගොඩ ,කොටපොල ,පිටබැද්දර ,අකුරැස්ස ,අතුරලිය ,මාලිම්බඩ ,කඹුරුපිටිය ,තිහගොඩ ,මාතර ,දෙවිනුවර ආදී ප්‍රදේශ…

නාමල් රාජපක්ෂ CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.

මාතර පාසලක පන්ති 10 කට අද නිවාඩු දෙයි

නාය යාමේ අවදානමක් හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල්…

කෙහෙ­ළි­යගේ නම ගැලවී කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මි­කයේ නව නාම පුව­රුව විවෘත කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­ප­යට අයත් කුණ්ඩ­සාලේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙස වෙනස් කිරී­මට අනු­මැ­තිය ලැබී­මෙන් පසු නව නාමපුව­රුව විවෘත කිරීම ඊයේ (23) පෙර­ව­රුවේ උත්ස­වා­කා­ර­යෙන් සිදු කෙරිණි. ප්‍රමි­ති­යෙන් තොර ඖෂධ ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල…

අපි සැම එක් වී මම ශ්‍රී ලාංකි­ක­යෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟමු-‘රට හදන අපි එකට මාලි­මා­වට’ ත්‍රිකු­ණා­ම­ලය ජනතා රැලි­යට එක් වෙමින් ජන­පති පව­සයි

හැමෝ­ටම ‘මම ශ්‍රී ලාංකි­ක­යෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලි­මා­වට’ මැයෙන් ත්‍රිකු­ණා­ම­ලය ජය­ග්‍රාහි ජනතා රැලිය ඊයේ (23) පෙර­ව­රුවේ අම­ත­මිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා:…

ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට සහාය වීමට එක්සත් ජාතීන්ගේ එක­ඟ­තාව පළ වේ

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­මය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය එක­ඟ­තා­වද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධි­කා­රක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (22) හමු වූ…