Category Local News

මදසරුභාවයට ප්‍රතිකාර කරන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශන මාලාවක්

නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…

ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවලට නව ඒකකයක්

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම,…

මීනගයා දුම්රියට ගැටී තුවාල ලැබූ වන අලි දෙදෙනාට ප්‍රතිකාර

ඊයේ (19) රාත්‍රී 11.30 පමණ මීනගයා දුම්රියට, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර කි.මී.140 කණුව ආසන්නයේදී අලි රංචුවක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබු අලි පැටවා සහ ගැහැණු සතාට ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම් ප්‍රතිකාර කිරීමට කටයුතු කරමින්…

පාතා­ලය-කුඩු ජාවා­රම මඬින්න උප­රිම ක්‍රියා­මාර්ග ගන්නවා-ඇමැති නලින්ද ජය­තිස්ස

පාතාල ක්‍රියා­කා­ර­කම්, කුඩු ජාවා­රම සහ අප­රාධ ආදිය මර්ද­නය සඳහා අවශ්‍ය උප­රිම ක්‍රියා­මාර්ග ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) අව­ධා­ර­ණය කළේය. පාතා­ලය, කුඩු ජාවා­රම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණ­නා­වක්…

රටක් ගොඩ­න­ඟන්න ශක්ති­මත් ආර්ථි­ක­යක් හදන මූලික පිය­වර තැබුවා-පශ්චාත් අය-වැය කති­කා­ව­තට එක්වෙ­මින් ජන­පති කියයි

සාම්පූ­ර්වල සෝලා විදුලි බලා­ගා­ර­යට අප්‍රේ­ල්වල මුල්ගල් රටක් ලෙස ගොඩ­නැ­ඟී­මට ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති කිරී­මට මෙවර අය-වැයෙන් මූලික පිය­වර තැබූ බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය. පැවති පාල­න­යන්ගේ වැරදි මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය හේතු­වෙන් බංකො­ලො­ත්භා­ව­යට පත්වූ රට මේ වන­විට පව­තින්නේ ජාත්‍ය­න්තර මූල්‍ය…

රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ගේ නම විකුණා මුදල් අරන්

රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ නාමය සහ තන­තුර වංච­නික ලෙස භාවිත කර­මින් වට්ස්ඇප් පණි­විඩ ඔස්සේ විවිධ පුද්ග­ල­ය­න්ගෙන් මුදල් ලබා ගැනීමේ සංවි­ධා­නා­ත්මක ජාවා­ර­මක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පව­සයි. “DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංක­ය­කින් බැංකු ගිණුම් අංක…

අයි. එම්. එෆ්. අයවැයක් නොවේ: රටට සුබදායි අයවැයක්-මහ බැංකු අධි­පති, ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ

රටේ පාල­නය වෙනස් වුවද මෙතෙක් පව­ත්වා­ගෙන ආ සාර්ව ආර්ථික ප්‍රති­ප­ත්ති­වල දිශා­න­තීන් වෙනස් නොකර වත්මන් රජය ද කට­යුතු කිරීම සුබ­වාදී කරු­ණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති, ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා ප්‍රකාශ කරයි. මහ බැංකු අධි­ප­ති­ව­රයා මේ බව පැවැ­සුවේ 2025 අය-වැය…

විජය බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා දුන්නේ නෑ-37 වැනි විජය ගුණ සම­රු­වේදී විපක්ෂ නායක කියයි

විජය කුමා­ර­තුංග කියන්නේ බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා නොදුන් නාය­ක­යෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ විජය කුමා­ර­තුංග මහ­තාගේ 37 වැනි ගුණ සම­රුව කොළඹ නව නගර ශාලා­වේදී ඉකුත්දා (15) පැවැති…

අමාන්-2025 බහු පාර්ශ්වික අභ්‍යා­ස­යට පාකි­ස්තාන් ගිය විජ­ය­බාහු නෞකාව ආපසු එයි

පාකි­ස්තානු නාවික හමු­දාව විසින් නව­වැනි වර­ටත් සංවි­ධාන කරනු ලැබූ ‘අමාන් – 2025 (AMAN – 2025)’ බහු පාර්ශ්වික අභ්‍යා­සය සඳහා ශ්‍රී ලංකා නාවික හමු­දාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජ­ය­බාහු නෞකාව, එම අභ්‍යා­සය සාර්ථ­කව නිමා කර­මින් පෙරේදා (17…

ආර්ථික දැක්මේ දිශානතියක් සිදු වී නැහැ-සමගි ඒකා­බද්ධ වෘත්තිය සමිති සන්ධා­නයේ කැඳ­වු­ම්කරු ආනන්ද පාලිත

ආදා­හ­නා­ගා­රයේ සිට සමස්ත භාණ්ඩ මිල වැඩි කිරී­මට බදු ගස­මින් ලංකා ඉති­හා­සයේ පළමු වතා­වට සහ­ග­හන බද්ද හඳුන්වා දුන්නේ වර්ත­මාන ආණ්ඩුව බව සමගි ඒකා­බද්ධ වෘත්තිය සමිති සන්ධා­නයේ කැඳ­වු­ම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බල­වේ­ගය ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (19) පැවැති මාධ්‍ය…