Category Local News

ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳව දැනුවත් කෙරුණි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 04ක කාලයක් ඇතුළුව දුර…

මෙවර යල කන්නයේ වාර්තාගත වී අස්වැන්නක්

2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී ඇත. නමුත් මෙවර වී අස්වැන්න…

හෙට පාසල් නිවාඩුයි

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භය…

වැසි තත්වයේ අඩුවක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර…

IMF ඊළඟ වාරිකය තව සති දෙකකින්

ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මුදා ගැනීමේ තුන්වැනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ ගිවිසුමට අද අත්සන් තබනවා IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්න­වා ද කියා 21 වැනිදා ජනතාව තීර­ණ­ය කළ යුතුයි මාතර-ගාල්ල-කළුතර හෝමාගම-මැද කොළඹ  අවසන් ජන රැලි…

ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරීමේ තීර­ණ­යක් ගෙන නෑ

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරී­මට කිසිදු තීර­ණ­යක් මෙතෙක් ගෙන නැතැයි විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මි­ණට’ ඊයේ (18) පැව­සීය. විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර­යක ප්‍රශ්න කිහි­ප­යක් කලින් පිටව ඇති බව පව­ස­මින් ඒ සඳහා සාධා­ර­ණ­යක් ඉටු කර­දෙන ලෙස…

මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු අව­සන් නිහඬ කාලය අනිද්දා තෙක්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැති­ව­ර­ණය පැවැ­ත්වෙන 21 වැනි සෙන­සු­රාදා දක්වා ක්‍රියා­ත්මක බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි. මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි­යෙන් අව­සන් විය. නිහඬ කාල­සී­මාව තුළ කිසිදු ආකා­ර­යක ප්‍රචා­රණ කට­යු­ත්තක් සිදු කිරීම තහ­නම්…

මම ඡන්දෙට එන්නේ මූලික යුතු­කම් ඉටු­කර රටේ බංකො­ලොත් බව නිල වශ­යෙන් නැති කළ තත්ත්ව­යක් යට­තෙයි-ජනපති හෝමා­ගම අව­සන් රැලි­යේදී කියයි

වැටුණු රට ගොඩ­ගැ­නීම වෙනු­වෙන් තමන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ආරම්භ කළ වැඩ­ස­ට­හන නිවැ­රදි බව අනුර කුමාර ප්‍රසි­ද්ධියේ පිළි­ගෙන ඇති බවත්,  සජිත් ප්‍රේම­දා­සට ඒ පිළි­බඳ කිසිඳු අව­බෝ­ධ­යක් නොමැති බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  මහතා පැවැ­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ ඊයේ …

ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දරු­වන්ගේ අනා­ග­තය තීර­ණය කර­න්නක්-අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන

ඉදිරි ජන­ප­ති­ව­ර­ණය දැයේ දරු­වන්ගේ අනා­ග­තය විශ්වා­ස­නීය බව තහ­වුරු කරන මැති­ව­ර­ණ­යක් බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. මහ­ජන එක්සත් පෙර­මුණ මහ­ර­ගම කලාප සමු­ළුව අම­ත­මින් අග­මැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. ජනා­ධි­පති ගන්න තීරණ පාර්ලි­මේ­න්තුව සම්මත කර දිය යුතු බවත් එහෙම නොවු­ණ­හොත් දවස්…

ඊශ්‍රා­ය­ලයේ හෝටල් රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නී­මට ගිවි­සුම් අත්සන් කළා-හිටපු ඇමැති, ජනා­ධි­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර

ඊශ්‍රා­ය­ලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම සඳහා වන ගිවි­සුම් අත්සන් කර ඇති බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති, ජන­පති උප­දේ­ශක මනූෂ නානා­ය­ක්කාර මහතා පැවැ­සීය. මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “කාන්තා සහ පිරිමි දෙපා­ර්ශ්ව­ය­ටම ඊශ්‍රා­ය­ලයේ…