‘ක්ලීන් ශ්‍රී ලංකා’ බළකාය ජනපති හමුවෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වත්මන් ප්රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළකායේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාව පසුගියදා (07) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා…