Category Local News

සෙව්වන්දි ගැන බොරු තොරතුරු දුන්න ළහිරු රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත්…

ගිගුරුම් සහිත වැසි නැවතත් ප්‍රදේශ කිහිපයකට

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ බළ­කාය ජන­පති හමු­වෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හනේ වත්මන් ප්‍රග­තිය සහ ඉදිරි සැල­සුම් පිළි­බඳ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළ­කායේ සාමා­ජි­ක­යන් අතර සාක­ච්ඡා­වක් පැවැ­ත්විණ. මෙම සාක­ච්ඡාව පසු­ගි­යදා (07) ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැති අතර මෙහිදී ඒ පිළි­බ­ඳව දීර්ඝ ලෙස සාකච්ඡා…

බට­ලන්ද වාර්තා­වටත් නීතිය කඩි­නමින්-නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල

බට­ලන්ද වාර්තා­වට අදා­ළව අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා සමඟ සාකච්ඡා කර ආණ්ඩු­වක් ලෙස කඩි­නම් මැදි­හ­ත්වී­මක් සිදු කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ පසු­ගි­යදා පාවෙන වෙළෙ­ඳ­සල් සංකී­ර්ණයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වූ…

අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි’ ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය. සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය…

දළදා දැක්මට මහ­නු­වර පාසල් නිවාඩු

දළදා දැක්ම ක්‍රියා­ත්මක කාල­යේදී මහ­නු­වර නග­රයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව බව මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහතා පැව­සීය. දළදා දැක්ම සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­වර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගිය (6) වැනිදා…

පිංදෙ­ණිය පොලීසියට අප්සරා

ශ්‍රී ලංකා පොලි­සියේ සිටින දක්ෂ අප­රාධ මර්දන නිල­ධා­රි­නි­යක් වන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේ­සේ­කර මහ­ත්මිය පිංදෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති ලෙස පත්කි­රී­මට ලෝක කාන්තා දින­යේදී (08) වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පිය­වර ගත්තේය. කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නිය ලෙස…

සීසන් සිසුන් බස­යෙන් බැස්සවූ හැටන් ලංගම කොන්දො­ස්ත­රට විම­ර්ශ­න­යක්

වාර ප්‍රවේ­ශ­පත්‍ර අත ඇතිව පාසල නිම වී හැටන් සිට ගිනි­ග­ත්හේන දක්වා ඉකුත් (06) දා හැටන් ලංගම ඩිපෝ­වට අයත් ලංගම බස් රථ­ය­කට ගොඩවී සිටි පාසල් ළමුන් පිරි­ස­කට එම බස් රථයේ කොන්දො­ස්ත­ර­ව­රයා බැණ වැදී බස්ර­ථ­යෙන් බස්සවා හැරියේ යැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම…

මහ බැංකුව ගැන හැදූ AI සාවද්‍ය දැන්වීම්වලට රැවටෙන්න එපා-මහ බැංකුව කියයි

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ (AI) තම බැංකුව සම්බ­න්ධ­යෙන් නිර්මා­ණය කළ සාවද්‍ය දැන්වීම් මේ දින­වල සමාජ මාධ්‍යය ඔස්සේ සංස­ර­ණය වන හෙයින් ඒවාට මුළා නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා…

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ CIDයට පැය තුනක ප්‍රකාශයක් දෙයි

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව පැය තුනක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙයි ඩිෂාන් ගුණසේකර මහතා අද (10) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20ට පමණ ඉන්…