නත්තල් දා සූර්පිට රිය පැදවූ 251ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය මඟින් නත්තල් උත්සවය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම විශේෂ රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක, පසුගිය පැය…













