උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද (23) අලුයම ගසක් කඩා වැටී තිබුණි. අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස්…