මීගමුවේ මහා පරිමාණ සයිබර් ජාවාරම පීසා ඇණවුමෙන් හසුකරගනී.

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33කු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. මේ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය පවසන්නේ. නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත්…