අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවැසි නව නීති සකසා අවසන්

අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පවසයි. දින හතරක් පුරා පැවැති කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ශ්‍රද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ…