මෙරට විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකයි – ශ්‍රී ලංකා මහ බැංකුව

තරමක ඉහළ වෙළෙඳ හිඟයක් පැවතිය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකව පවතින බව පෙන්වාදෙන එම බැංකුව වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී…