ආරාම ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් මෙහෙණින්වහන්සේ නමක් මියගිහින්

රස්නායකපුර අඹගම්මන ප්‍රදේශයේ ආරාම ගොඩනැඟිල්ලක ඊයේ (05) අලුයම ඇතිවූ ගින්නකින් එහි වැඩසිටි මෙහෙණින් වහන්සේ නමක් මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගියේ එම ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ලෙස කටයුතු කළ මිරිහෙලියේ සුපේක්ෂලා නමැති වයස අවුරුදු 70ක මෙහෙණියකි. මෙම ආරාමයේ…