පාසල් යන බව කියා හොරාට මිහින්තලේ ගිය 8 වසරේ සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස් පාසල් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර…