ජනපතිගේ බෙලිඅත්ත මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බෙලිඅත්ත කලාපයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) බෙලිඅත්ත නගරයේදී විවෘත කෙරිණි. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් එ.ජා.ප. සංවිධායක විමල් ජයසිරි, බෙලිඅත්ත එ.ජා.ප.…