කතරගම මත්පැන් අලෙවිසලක් දැමීමට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විරෝධය

කතරගම මත්පැන් අලෙවිහලක් (වයින් ස්ටෝස්) දැමීමට විරෝධය පා කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරු සහ ප්‍රදේශවාසීහු පෙරේදා (14) විරෝධතාවක නිරත වූහ. කතරගම පූජා භුමියක් ලෙස නම් කර ගැසට් කර තිබියදී පූජා භූමියට ළංව මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍රය හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කථානායක අජිත්…