වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : යළි නොවැටෙන ආර්ථිකයක් හදන්න ජනවරම මට දෙන්න

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ වැල් පාලමේ ගමන සම්පූර්ණ…