මන්නාරම රදගුරුට තර්ජනය කරලා, චිරන්ත අමරසිංහට නොතිසි.
සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල්…