ජනාධිපතිවරණයේදී ප්රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි
![](https://www.colombo.media/wp-content/uploads/2024/07/mahinda-768x432.png)
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා…