අයථා ඉපැයීම් යළි ගන්න නව පනතක්-අප්‍රේල් 8දා මැතිසබයට

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමට වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය. ලබන අප්‍රේල් 08 වැනිදා අදාළ පනත් කෙටුම්පත…