සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තාවේ හිරුණි මල්ෂා-මියුසියස් විද්‍යාලයේ කුළුණි මලියදේව බාලිකාවේ විමංසා දෙවැනි ස්ථාන ලබති

නැවත සමීක්ෂණ අයැදුම් හෙට සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2023) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පෙරේදා (28) සිදුකෙරිණි. මෙම විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම හෙට (01) සිට 14 වැනිදා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…