Category Local News

ලබන වසරට කල්ගිය පාඨලීගේ නඩුව

සංදීප් සම්පත් නැමති තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක යන අයට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 28 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද (02)…

“ග්‍රීන් කාඩ්” අයදුම් කරන්න හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” වැඩසටහන ආරම්හ කරන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.00ට එම වැඩසටහන ආරම්භ වී ඇති අතර Online ක්‍රමවේදය හරහා ඊට අයදුම් කළ හැකි බව සඳහන්. මේ පිළිබඳ…

දිලිත් හා එක්වුණු රොෂාන්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා. ඒ මහතා එම පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරෙයි

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම සිදුකර තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල්…

සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය පවසනවා. කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කර නොමැති බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ.

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙයි. එමෙන්ම ආරක්‍ෂිත ස්ථාන වලට යොමු වීමේදී ආහාර ඖෂධ වැනි දේවල් ළඟ තබා ගන්නා ලෙස ද තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. කෙසේ නමුත් ඉරාන…

ඩොලරය වේගයෙන් පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල…

අප්‍රේල් වෙනකම් තෙල් තියෙනවා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා, ශ්‍රී…

බහාලුම් ප්‍රවාහන ගාස්තුවත් පහළට

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඒ අනුව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ…