ශරීරයට අහිතකර පොල්තෙල් ජාවාරමක් වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බවට අනාවරණයක්

පොල්තෙල් බව පවසමින් පිටරටින් ආනයනය කරන ලද ශරිරයට අහිතකර වෙනත් තෙල් වර්ගයක් වෙළෙඳපොළේ විකිණීමට ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කර සිටියේ කෘතීමව රසානයනිකව පිරිපහදු…