Category Local News

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ගැසට් නිකුත් කර ඇත. ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමිවන…

රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට

පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26)  ජීවිතක්ෂයට පත්ව තිබෙයි. තොරතුරු වාර්තා වන පරිදි ඇය ද පසුගියදා සිදු වූ රිය…

දේශබන්දු ඉවත් කරන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කරයි. අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ(25) කටයුතු කළේය.…

දේශබන්දු ගෙදර යවන්න සජබෙත් සහය

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්…

පළාත් කිහිපයකට මි.මි 100 ක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් 1දා සිට

2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම 2025.04.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. 2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025.01.01 වැනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මස පළමු වැනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර…

මැලේසියාවේ මෙරට ආයෝජන අවස්ථා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මැලේසියාව තුළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ක්වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී කොළඹ වරාය නගරය සමඟ එක්ව මැලේසියාවේ ආයෝජන ප්‍රවර්ධන…

යෝෂිත පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ-නීතිඥ සාගර කාරියවසම්

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් ඔහු එම පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ සහෝදරයා සහ පක්ෂ නායකවරයාගේ පුතා බවත් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. සමාජ ශාලාවක පසුගියදා සිදුව ඇති ගැටුමක් සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී…

ඡන්දෙන් පසු එජාපයට ගැළපෙන නගරාධිපතිවරයකු පත් කර ගන්නවා-පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ පක්ෂ එක් වී එජාපයේ ස්වරූපය ඉදිරියට ගෙන යන නගරාධිපතිවරයකු කොළඹට පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. කොළඹදී පෙරේදා (23) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව…

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්-ප්‍රසන්න රණවීරට-‘සිංගප්පූරු සරත්’ට වරෙන්තු ඉල්ලයි

කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම සඳහා පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍ර‍සන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ දොන් සරත්…