කැලණිය සරසවියේ ආචාර්ය ගයන්තගේ බිරියත් මියයයි-දරුවෝ තිදෙනා ඥාතීන් භාරයට

මීරිගම අධිවේගී මඟේ රිය අනතුරින් මිය ගිය තුන්වැනියා මීරිගම – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා (18) මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය ඊයේ (26) අලුයම කොළඹ ජාතික රෝහලේ…