මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට- බස්නාහිර මරණ 3ක් / මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පසුගිය 07 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවී තිබෙන ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම් හේතුවෙන් ඊයේ (13) පස්වරු 6.00 වන විට පවුල් 33,379ක පුද්ගලයන් 129,989ක් බලපෑමට ලක්වී ඇති බව අපදා…