යාපනය සමුපේ තිරුණවේලි කිරි අලෙවිසලට සීල් තබන්නැයි නියෝග

යාපනය සමුපකාර සමිතියට අයත් තිරුණවේලි කිරි අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට වහාම සීල් තබා වසා දමන ලෙසත්, එහි කළමනාකාරවරයාට රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (14) නියෝග කර තිබේ. මීට මාස දෙකකට ඉහතදී යාපනය තිරුණවේලි…