ජාත්‍යන්තර සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය යෙදී තිබුණේ ඊයේ (15)…