බිත්තර මිල යළි ඉහළ දමා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වෑයමක්-සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

බිත්තර මිල යළි ඉහළ දැමීම හරහා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ උස්සාහයක් ක්රියාත්මක බව සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, මේ වන විට රට තුළ බිත්තර…