දුම්රිය ධාවනයේදී මගී ආරක්ෂාව ගැන වගකීම ගන්න බෑ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එක් කිරීමේදී ඒවා නිසි පරිදි භාර නොදෙන්නේ නම්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ නවීන සංඥා පද්ධති ඉදි කිරීමට යෝජනා වී…