අධික වැස්ස නිසා කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව, බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්ත්වේ. මේ අතර ප්‍රධාන…