අපි සැම එක් වී මම ශ්‍රී ලාංකිකයෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩනඟමු-‘රට හදන අපි එකට මාලිමාවට’ ත්රිකුණාමලය ජනතා රැලියට එක් වෙමින් ජනපති පවසයි

හැමෝටම ‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් ත්රිකුණාමලය ජයග්රාහි ජනතා රැලිය ඊයේ (23) පෙරවරුවේ අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:…