කුමන ආණ්ඩුව බලයේ හිටියත් ආර්ථිකය නැංවීමෙහිලා වැඩිම අවධානය යොමුවිය යුත්තේ ගමටයි-සජබ බොරැල්ල ආසන සංවිධායක ජනක නන්ද කුමාර

කුමන ආණ්ඩුවක් බලයේ සිටියත් ගම සංවර්ධනය වීමට නම් මූලිකව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක ජනක නන්ද කුමාර මහතා පවසයි. ග‍්‍රාම සංවර්ධනය මත අනෙකුත් සාධක සම්පූර්ණ වන බව පෙන්වා දෙන ඒ මහතා කෘෂිකර්ම නිෂ්පාදන…