ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නැහැ

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව සදහන් කළේය.
නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව සදහන් කළේය.
මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයට රුපියල් කෝටි දෙකක් වටිනා රුධිර පිරිපහදු යන්ත්‍ර 04ක් පරිත්‍යාග කිරීම අද(04) උදෑසන සිදු විය. පූජ්‍ය මැදවච්චිය ධම්මජෝති හිමියන්ගේ ඉල්ලීමකට අනුව හොංකොං රාජ්‍යයේ ගෝරියස් සන්ස් චැරටි ෆවුන්ඩේෂන් නැමැති බෞද්ධ සංගමයේ මූල්‍යමය ආධාර මත මෙම රුධිර පිරිපහදු යන්ත්‍ර…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක්ද වේ.…
සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සාමූහිකත්වයෙන් සිදු විය යුතු සේවාවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගියදා (31) හමුවූ අවස්ථවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. හෙද සේවාව විධිමත්, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක්…
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු…
ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී රුපියල් 5000සේ ව්‍යාජ නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්. සැකකරු 44 හැවිරිදි…
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස පළමුවනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද…
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වලත්…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. බෞද්ධාගම සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියකු වූ ඒ මහතා, බෞද්ධාගමට අනුව භාවනා ක්‍රම සම්බන්ධයෙන් දෙස් විදෙස් දේශන පවත්වා ඉමහත්…