Category Local News

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවක

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා පනස් නමක් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කිරීම ඊයේ (20) උදෑසන සිදු විය. පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල අසලින් පිණ්ඩපාත චාරිකාව…

දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටීම, ජනාධිපතිවරණයට කෙසේ බලපායිද ? – මහින්ද දේශප්‍රිය

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. VIEW මැතිවරණ  නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය. එහිදී…

චීන සමූ­හාණ්ඩු ජාතික ආර­ක්ෂක සර­ස­වියේ නිල­ධා­රීන් පිරි­සක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ. මෙරට අධ්‍ය­යන සංචා­ර­යක නිරත වන මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ මාණ්ඩ­ලික පාඨ­මා­ලාව හදා­රන රියර් අද්මි­රාල් Hu Gangfeng මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් නිල­ධාරී කණ්ඩා­ය­මක් පෙරේදා (18) නාවික…

උරුමය ඉඩම් ඔප්පු ජංගම වැඩසටහන – ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍රය බාරදී සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න – රජය

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක්…

ආර්ථික අර්බුදයන් ගොඩ එන්න NPP උත්තර තුන – සුනිල් හඳු­න්නෙත්ති

රාජ්‍ය ආයතන විකුණන්න සල්ලි අච්චු ගහන්න පෞද්ගලික තැන්පතු ගන්න “එත­කොට එහෙ­නම් අපට අනි­වා­ර්ය­යෙන් සිද්ධ වෙන දේ තමයි මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර, ආය­තන, දැන් ඔය වෙන්දේසි කරල  වගේ විකු­ණන්න දාල තියෙන ඒව විකු­ණන්න දාන්න. ඒක එක උත්ත­ර­යක්. නැති­නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැති­නම්…

සජීවී ලිංගික දර්ශන මගින් මුදල් ඉපැයීමේ ජාවාරමක් අසුවේ

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල බටකැත්තර   කෝංගහවත්ත පාර දෙවන පටුමග  කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු මෙම…

මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය

මිහින්තලා අනුලා රහත් තෙරණි ස්ථූපයෙන් හමු වූ පුරාවස්තු හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අනුලා පොසොන් කලාපය ජුනි මස  21,22,23 යන තෙදින තුළ පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අනුරාධපුර, සිංහ කණුව අසල, ප්‍රාදේශීය පුරාවිද්‍යා පරිශ්‍රයේ  දී පැවැත්වේ. පුරාවස්තු ප්‍රදර්ශනය, අධ්‍යාපනික…

අපේ උසස් අධ්‍යාපනය විදෙස් ශිෂ්‍යයන්ට විකුණන්න පුළුවන්

-කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා අධ්‍යාපනයයි ආර්ථිකයයි රේල්පීලි දෙකක් වගෙයි හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටේ ඇත්නම් ආර්ථිකයත් ශක්තිමත් මඟදී හැලෙන ශිෂ්‍යයන් වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රායෝගික කරන්න ඕනෑ l නිදහස ලැබීමට පෙර…

කළුතර ටෂි ඝාතනය- හමුදාවෙන් ඉවත් වූ වෙඩික්කරු අත්අඩංගුවට

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කොට්ටාව ප්‍රදීප් කුමාර, කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි කළුතර, කටුකුරුන්ද, දුම්රියපොළ පාරේ දී ටස්මින් මදුවන්ත සිල්වා හෙවත් ටෂි නමැති පුද්ගලයාට පසුගිය 20දා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ඒ සිද්ධියට…