Category Local News

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද  (23) අලුයම ගසක් කඩා වැටී තිබුණි. අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස්…

පියුමි වැලිබල් ෆිනෑන්ස් වෙතින් ගත් විශාල ණය විස්තර

පසුගියදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටතේ  නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අයථා මුදල් ඉපැයීමක් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් පුළුල් ලෙස අරඹා තිබේ.ඇයට අයත් බව පැවසෙන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් මෙන්ම ඇය පසුගිය…

උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම – පු.ලි.දෙ.

වයස අවුරුදු 40 ට වැඩි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. මෙම මාසයේ 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින…

හිටපු ජනපති සිරිසේනගේ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අනුව, ඒ පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.…

ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් මෙරටට අමතර කොටස් තොගයක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායට අයත් සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් Sachet නෞකාව කොළඹට පැමිණ තිබෙනවා. ඉන්දීය රජය විසින් ප්‍රදානයක් ලෙස මෙම අමතර කොටස් තොගය  ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.2…

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ ඇයගේ පෙම්වතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බව පොලීසිය පැවසීය. ‍කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි…

කෙහෙළිය ගෙවල් කුලියත් ගෙවා නෑ

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඬියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර…

හිතවත් වැඩ පරී­ක්ෂ­ක­, තරු­ණි­යගේ මුහුණේ ඡායා­රූ­ප­ය­කට නිරු­වත බද්ධ කරලා !

මංගල යෝජ­නා­වට අක­මැති වූවා යයි උරණ වී කොළඹ ප්‍රධාන පෙළේ වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක සේවය කළ 19 හැවි­රිදි රූමත් වෙළෙඳ සහා­යි­කා­වගේ මුහුණ යොදා නිරු­වත් ඡායා­රූ­ප­යක් බද්ධ කර අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි 36 හැවි­රිදි වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය. සැක­කරු සන්ත­කයේ තිබී නිරු­වත් ඡායා­රූ­පය අඩංගු…

ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු බැහැදකී

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා මහතා ස්ටොක්හෝම්හි රාජකීය මාලිගයේදී එරට කාල් ගුස්ටාෆ් රජු විසින් පිළිගෙන තිබේ. රාජකීය මාලිගයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව මේ පිළිගැනීම සිදුව තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් රජු වෙත…

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා උසිගැන්වූ පුද්ගලයාට වෙඩි

මීතොටමුල්ල, වඩුගොඩවත්තේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නි‍වෙසක් පරීක්ෂා කිරීමට ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට නි‍වෙසට ඇතුළුවීමට ඉඩ නොදී නි‍වෙසේ ඇතිදැඩි කරන සුනඛයාව ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් සුනඛයාගේ සපාකෑම්වලට ලක්වන විට සුනඛයාව උසිගන්වමින් සිටි කසිප්පු ජාවාරම්කරුට පොලිසිය…