Category Local News

ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුළු වැසේ

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම් දෙයි. මෙම 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම…

මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. කොමිසම කියා සිටියේ ඉන් පැමිණිලි 28ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවයි. මේ අතර, මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී…

වතු කම්කරුවන්ගේ ආදායම් ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මෙම වැටුප් ඉහළ…

ප්‍රදේශ රැසකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි…

මෝටර් රථ ආනයනයට තිබූ තාවකාලික තහනම ඉවතට

මේ වසරේ ඔක්තෝ­බර් පළමු වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි අදි­යර කිහි­ප­යක් යටතේ වාහන ආන­ය­නය සඳහා අනු­මැ­තිය ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර තිබේ. 304 HS කේතය යටතේ වර්ගී­ක­ර­ණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා…

පුද්ගල ආදා­යම් බදු ව්‍යුහයේ සංශෝ­ධනයක්

බදු ගෙව­න්නන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ක්‍රියා­ත්මක ආණ්ඩුවේ වැඩ­ස­ට­හන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා­ත්මක වන පරිදි පුද්ගල ආදා­යම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝ­ධන සිදු කිරී­මට ඇමැති මණ්ඩල අනු­මැ­තිය හිමිව තිබේ. 2023 වසරේ මුල් භාගයේ දී හඳුන්වා දුන් බදු ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින්…

අ.පො.ස/සා.පෙ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකියි-විභාග කොම­සා­රිස් ජන­රාල්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි…

විදත් වීසා සේවා විදේශ සමා­ගම් දෙක­කට ලබානොදී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගය

ගුව­න්තො­ටු­පොළ ආශ්‍රි­තව විදත් වීසා ලබා­දීමේ සේවාව විදේශ සමා­ගම් දෙක­කට ලබා දීමට ගෙන ඇති තීර­ණය ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝග ක්‍රියා­ත්මක නොකි­රී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් සිදු­කර ඇති බවට ආග­මන…