Category Local News

සාපෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් 01 දා සිට 14 දින දක්වා අයඳුම්පත් භාරගැනීම…

රජයේ වාහන වලට රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ. මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය. වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය…

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කිරීමට කටයතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන්…

නීතිඥ සංගමයට අලුත් සභාපතිවරයෙක්

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ. ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතීම නිසා මෙම නව පත්වීම සිදුකර ඇත. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ…

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලි අයකිරීමකට යටත් වන…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවය. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන…

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල…

පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අතර එහිදී ඔහුට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. දෙස් විදෙස් පොත් සහිත වෙළෙඳ කුටි 400 කින් පමණ සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ළමා පොත්…

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළ මිලි­යන 75ක වන්දිය මඟ­හැ­රි­යාට නිලන්ත ජය­ව­ර්ධ­නට නඩු

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දෙන ලද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් නියම කළ රුපි­යල් මිලි­යන හැත්තෑ පහක වන්දි මුදල සම්පූ­ර්ණ­යෙන් නොගෙවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­වක් පව­ත්වා­ගෙන යෑමට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ…

පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලට ගන්න පසු­ගිය ආණ්ඩුව ගත් කැබි­නට් තීර­ණ­යට අතුරු තහ­නමක්

විදේශ ගමන් බල­පත්‍ර හත්ලක්ෂ පන­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලදී ගැනී­මට පසු­ගිය ආණ්ඩුව ගනු ලැබූ කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කරන ලදි. එම විදේශ ගමන් බල­පත්‍ර මිලදී ගැනී­මට එරෙ­හිව ‘එපික් ලංකා පුද්ග­ලික සමා­ගම’ ගොනු­කළ රිට්…