බලුකිස්තාන සිසුන් අතුරුදන් කිරීමේ සිදුවීමට
බලුකිස්තානයේ අතුරුදන්වූ බව කියන සිසුන් පිළිබඳ ප්‍රශ්න කිරීමට පාකිස්තාන භාරකාර අගමැති අන්වර් හක් අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාරකාර අගමැතිවරයාට අද අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි යවා ඇති අතර, එම නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ බලුකිස්තානයේ…