නෙදර්ලන්තයේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙක් මරුට
නෙදර්ලන්තයේ ජෙල්ඩර්ලන්ඩ් පළාතේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරිමට…