තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ මෝදී දිවුරුම් දෙයි
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර එම ධුරයේ දිවුරුම්දීම සිදුකළේය. ඉන්දියාවේ නවදිල්ලියේ රාෂ්ටපති භවන් හිදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි. මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා ඇත්තේ, නිදහස් ඉන්දියාවේ පළමු…