කැනඩාවේ ගුවන් යානයක් පෙරළී 18 කට තුවාල

කැනඩාවේදී ගුවන්යානයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 80දෙනෙක් රැගත් ගුවන්යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරින් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ…