වැඩිම අවදානම් සහිත රටවල් අතර පළමු තැන කොලොම්බියාවට-පාකිස්තානය ආසියාවෙන් මුල්තැන

මේ වසරට නිකුත් කර ඇති ගැටුම් සම්බන්ධව ලොව වැඩිම අවදානම සහිත රටවල් ලැයිස්තුවේ මුල්තැනට කොලොම්බියාව පත්වී ඇතැයි ද, රටවල් 10ක් ඇතුළත් එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පාකිස්තානය පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අවදානම වැඩිම රටවල් 10 ලැයිස්තුවට…