Category Foreign

එංගලන්තයේ පිහි ප්‍රහාරයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි ඉස්ලාම් දේවස්ථානයකට ප්‍රහාරයක්

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී 17 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු පසුගියදා යෝගා හා නර්තන ඇකඩමියකට කඩා පැන පිහි ඇනුමකින් දරුවන් තිදෙනකු ඝාතනය කර තවත් දරුවන් අටදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමෙන් කෝපයට පත් නගර වැසියන් ඉස්ලාම් දේවස්ථානයකට ගල් ගසා විනාශ කර ඇතැයි…

පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

-අවසන් කටයුතු සිකුරාදා කටාර් දේශයේදී ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව විසින් සිය නායකයා ඝාතනය කළ බව හමාස් සංවිධානය නිවේදනය කර ඇතැයි ද විදෙස්…

හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් ඔහුගේ…

කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. අමෙරිකාව 2021 වසරේ…

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටී 5 දෙනෙකු මරුට

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය…

අධික තරබාරුවෙන් මිය ගිය බලු සුරතලාගේ ස්වාමි දුවට මාස දෙකක සිරදඬුවම්

අධික ලෙස තරබාරු වීම හේතුවෙන් සුනඛයකු රෝගීව මිය යෑම සම්බන්ධව චෝදනා එල්ල වූ එම බලු සුරතලා හදා වඩා ගත් කාන්තාවට මාස දෙකක සිරදඬුවම් නියම වීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ. ‘නගී‘ නමැති මේ බලු සුරතලා මිය යන විට උගේ බර කිලෝ…

හමාස් ප්‍රධානියා ඉරානයේ දී ඝාතනය වෙයි

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා ව ඝාතනය කර තිබේ. ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබේ. ස්මයිල්…

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වනවා චීනය ‍කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර පසුගිය වසර වන විට තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියූ අතර මෙම ප්‍රමාණය ඊට පෙර වසර හා සැසඳීමේදී…

‘මදුරෝ දිනුවේ හොර ඡන්දයෙන්’ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වෙනිසියුලාවේ ජනතාව මහ පාරට බසී

වෙනිසියුලාවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ ජයග්‍රහණය අත්කර ගත් බව එරට මැතිවරණ කවුන්සිලය කළ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ජනතාව ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ…

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බව ද වාර්තා වෙයි මේ වන විට අනතුරට පත්…