Category Foreign

මාස 6කට පසු උතුරු අහසේ චීන බැලූනයක්-තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය කියයි

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි හඳුනාගත නොහැකි බැලූන චීනයෙන් සිදුවන හිරිහැර ලෙස දකින තායිවානය සිය භූමිය උල්ලංඝනය…

දකුණු ආසියාතික ටිබෙට් ප්‍රජාවට අමෙරිකාවෙන් පස් අවුරුදු වැඩසටහනක්

ඉන්දියාව හා නේපාලය වැනි දකුණු ආසියාතික රටවල ජීවත්වන ටිබෙට් ජාතිකයන්ට සහායවීම සඳහා පස් අවුරුදු වැඩසටහනක් ආරම්භ කිරීමට අමෙරිකානු රජය ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් අරමුදල සහ මධ්‍යම ටිබෙට් පරිපාලනය හා ඒකාබද්ධව එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු රජය…

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ බංග්ලාදේශය 165ට වැටෙයි

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180ක් අතරින් බංග්ලාදේශය 165 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට වසර ගණනාවකට පෙර එනම්, 2015 වසරේදී බංග්ලාදේශය ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ 145 වැනි ස්ථානයේ පසුවූ බව ද වාර්තා වේ. එරට…

වොෂින්ටන් නුවර නාඳුනන ආලෝක රැස්මාලාවක්-පිටසක්වළ යානාවක්දැයි සැකයක්

අමෙරිකාවේ වොෂින්ටන් නුවර ඉහළ අහසේ නාඳුනන ආලෝක රැස් විහිදීමේ සිදුවීමක් පිළිබඳ එරට පර්යේෂකයන්ගේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ආලෝක රැස් පිටසක්වළ ජීවින්ගේ ආක්‍රමණයක් බවට අනුමාන කරමින් අගනුවර ජනතාව බියට පත්වි ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ චීන මාධ්‍යවේදියාට වසර 7ක සිරදඬුවම්

විදේශීය රටකට ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීනයේ මාධ්‍යවේදියකුට වසර 7ක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කළ 62 හැවිරිදි ඩොං යූයූ නමැති මේ මාධ්‍යවේදියා 2022 වසරේ පෙබරවාරි මාසයේ දිනයක චීනයේ ජපාන…

නත්තල් සීයාට එන ඇමතුම්

නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබේ. පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව…

ජනපති පුටින් කළ දරුණු තර්ජනය

තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්‍රේනයේ කිව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. ඔහු අවධාරණය කරන්නේ අමෙරිකාව ඇතුලු බටහිර රටවල් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියානු භූමිය වෙත…

ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයට මරණ තර්ජන

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබේ. එම තර්ජන එල්ලවී ඇත්‍තේ පසුගිය දින දෙක තුලදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තර්ජන එල්ලවූවන් සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන…

ඉම්රාන් නිද­හස් කිරීමේ විරෝ­ධ­තා­වට මැදි­යම් රැයේදී හමු­දා­වෙන් ප්‍රහා­ර­යක්-විරෝ­ධ­තා­ව විසු­රු­වයි-අග­නු­වර යළි සන්සුන්

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් එහි නාය­ක­යන් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් ඉස්ලා­මා­බාද් අග­නු­වර දක්වා පැවත්වූ විරෝ­ධතා පා ගමන යුද හමු­දා­වෙන් එල්ල වූ දරුණු ප්‍රහා­රය හේතු­වෙන් අව­සන්…

මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය ඉන්දීය අග­මැ­තිට

ඉන්දි­යාවේ සුළු­තර ජාතීන්ගේ සුභ­සා­ධ­නය නඟා සිටු­වී­මට ලබා දෙන දාය­ක­ත්ව­යට ගෞරව කිරීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ඇඩ්වෙ­න්ටිස්ට් විශ්ව­වි­ද්‍යා­ලය සහ එරට ඉන්දීය – අමෙ­රි­කානු සුළු­ත­ර­යන්ගේ සංග­මය එක්ව සුළු­තර ජාතීන් නඟා සිටු­වීම සඳහා වන මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය පිරි­නැමූ…