Category Foreign

ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරුට කිව්ව දේ

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය. මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය…

නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය හකා නැටීම ගැන කතා කරයි

මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පතට එරෙහිව හකා නැටීම නිසා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇය, මාඕරි උරුමය ගැන…

ප්‍රංශ රජය බිඳ වැටෙයි

විශේෂ බලතල භාවිත කරමින් ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කළ ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1958 වසරෙන් පසු විශ්වාසභංග…

පාකිස්තානයේ විදුලි අර්බුදය ඉහළට

පාකිස්තානයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති මුදල මේ වසර අවසන් වන විට පාකිස්තාන රුපියල් ට්‍රිලියන 2.8 දක්වා ඉහළ යනු ඇතැයි එරට දත්ත වාර්තාවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රමාද වූ ගෙවීම් සහ බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුවන පාඩු…

උතුරු කැලිෆෝනියාව සෙලවෙයි

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් කෙරුණද පැයකට පමණ පසුව එය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. හතළිස් හත් ලක්ෂයක පමණ ජනකායක් සිටින උතුරු කැලිෆෝනියාවේ සහ…

ප්‍රංශ රජය බිඳ වැටෙයි – ජනපති මැක්‍රෝන් අද ජාතිය අමතයි

අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී ති‍බේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙනි. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්‍රංශ…

ජන­පති ගෙනා යුද නීතිය පාර්ලි­මේ­න්තු­වෙන් නවතයි-දෝෂා­භි­යෝ­ග­යකුත් අත ළඟ

උතුරු කොරි­යානු බල­වේග සහ අභ්‍ය­න්තර රාජ්‍ය විරෝ­ධීන් මැඬ පැවැ­ත්වී­මට බව කිය­මින් දකුණු කොරි­යාවේ ජනා­ධි­පති යූන් සුක් යෝල් පෙරේදා රාත්‍රි ප්‍රකා­ශ­යට පත් කළ යුද නීතිය අව­හිර කිරී­මට පැය දෙකක් ඇතු­ළත එරට පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…

ජාත්‍ය­න්තර නාවික අභ්‍යා­ස­මා­ලා­ව­කට පාකි­ස්තා­නයට රට­වල් 3කින් මුර යාත්‍රා

මුහුදු කලාප ඇතු­ළත සිදු­වන ත්‍රස්ත­වා­දය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට එරෙ­හිව කලා­පීය සහ­යෝ­ගිතාව වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පාකි­ස්තා­නයේ නාවික හමු­දාව විසින් වසර දෙක­කට වරක් පව­ත්වනු ලබන අමාන් නාවික හමුදා අභ්‍යාස ඉලක්ක කර­මින් රට­වල් තුන­කින් වෙර­ළා­ර­ක්ෂක මුර යාත්‍රා ආන­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­යගේ මරණ දඬු­වම තහ­වුරුයි

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ  මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ ඇපෑල අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ප්‍රති­ක්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  විය­ට්නා­මයේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­කා­රි­නිය වන…

බංග්ලා­දේශ හින්දු ජාති­ක­යන්ගේ සහා­යට කැන­ඩාවේ දැවැන්ත විරෝ­ධ­තා­වක්

බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන්ට සහාය පළ කර­මින් කැන­ඩාවේ මොන්ට්‍රි­යල් නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ සුළු­තර ජාතීන්ගේ අයි­ති­වා­සි­ක­ම්ව­ලට ගරු කරන ලෙස අන්ත­ර්වාර රජ­යට බල­පෑම් කර­න්නැයි කැන­ඩාවේ රජ­යෙන් ඉල්ලා සිටීම සඳහා එම විරෝ­ධ­තාව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…