පුණ්‍යායතනයකට විලියම් කුමරුගෙන් භෝජන සංග්‍රහයක්

විලියම් කුමරු මෑතකදී ලන්ඩනයේ නිවාස නොමැති අයට උපකාර කරන පුණ්‍යායතනයක් වන The Passage සදහා උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ අනුව දෙසැම්බර් 5 වැනිදා අවශ්‍යතා ඇති අයට භෝජන සංග්‍රහයක් ලබා දීමට ඔහු උදව් කළේය. 42 හැවිරිදි විලියම් කුමරු ඒප්‍රනයක්…