පළමුවරට නවදිල්ලියේ සිට කාශ්මීරයට සුඛෝපභෝගී දුම්රිය සේවා 5ක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කාශ්මීරය දක්වා ඓතිහාසික දුම්රිය සේවා 5ක් අගමැති නරේන්ද්‍ර මෝදි අතින් මේ මස විවෘත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත එම දුම්රිය සේවා කාශ්මීරයට නව සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රුකුලක්…