ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන රට
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුන් සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා වන රජයේ සැලසුම් යටතේ අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අවුරුදු 14ත්…