කැරලිකරුවන්ට දඬුවම් කළ යුතුයි -නිහඬතාවය බිඳිමින් හසීනා කරළියට

බලයෙන් පහ කළ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඩකා නුවරින් පිටව ගිය පසු සිදුකළ අදහස් දැක්වීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ රටෙහි කැරලිකරුවන්ට දඬුවම් කළ යුතු බවට ඉල්ලා සිටින බවයි. බංග්ලාදේශයේ නිර්මාතෘවරයා ද වූ තම පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාව විනාශ කිරීම…