කේරළ නාය යෑමෙන් අතුරුදන් වූ අයත් මිය ගිහින් ආපදා කළමනාකරණ ඒකකය කියයි | මිය ගිය ගණන 295 දක්වා ඉහළට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා සිදු වූ නාය යෑමෙන් එම ප්‍රදේශයේ අතුරුදන්වූ බවට සැක කරන සියලු පුද්ගලයන් මිය ගොස් ඇතැයි ආපදා මෙහෙයුම් කණ්ඩායම් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා වන විට මළ සිරුරු 194ක් හමුවී තිබූ අතර, ඊයේ ආපදා…