සෞදි අරාබියෙන් ආසියාවට අපනයනය කරන බොරතෙල් බැරලය ඩොලර් 2කින් ඉහළට

මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබිය ආසියාවට අලෙවි කරන බොරතෙල් මිල ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි අරාබිය තෙල් මිල ඉහළ දමා ඇත්තේ අපේක්ෂිත ප්‍රමාණයකටත් වඩා ඉහළ අගයකින් යුතුව බව ද…